ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාව ජනාධිපතිවරයා වෙත දැනට දවස් දෙකකට පෙර භාරදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්...
එම වාර්තාව අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාටත් 57%ක්, සජිත් ප්‍රේමදාස මහතාට 37% අනුර දිසානායක මහතාට 5% ඇති බව වාර්තා කර ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා 60%ක ප්‍රතිශතය ඉක්මවන බවද වීරවංශ මහතා තවදුරටත් කීය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.
COMMENTS