එ ක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ගේ විශේෂ හමුවක් ඉදිරි දෙක තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධා...
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ගේ විශේෂ හමුවක් ඉදිරි දෙක තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන ලෙස එජාපයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ද ආරාධනා කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති හමුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වී ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල කැමැත්තට උවමනා බවයි.
එම නායකයක්ගේ මෙන්ම දෙමල සන්ධානයේද කැමැත්ත ලබා ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබූ බවද වාර්තා විය.

COMMENTS