ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවට හිටපු ජනාධිපතිනි...
අද ලංකාවේ ඇති දේශපාලන තත්වය දෙස බැලීමේදී එවන් දෙයක් සිතීම පවා අවාසනාවක් බව ද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය සමග එක් වීම තමන් විසින් කරන ලද දේශපාලන වරදක් බව ද ඔහු කියා සිටියේ සිය නිවසෙහි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එවන් කටයුත්තක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයාට කිසිදු බලයක් නැති බවයි.
සභාපතිවරයාට එසේ කල හැකි නමුත් එසේ නොවී අහෝසි කරන්නේ නම් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ගත යුතු බවද ඔහු කියා සිටියේය.
COMMENTS