දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි
Homeප්‍රවෘත්ති

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි

PropellerAds

2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වූ අවම ලකුණු ස...

පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ - අමරවීර
දෙස් විදෙස් ත්‍රස්ත සැකකරුවන් 5000 කගේ නම් එළියට - ජාත්‍යන්තර පොලිසියෙන් ලැබුණු රහස් නාම ලේඛණය සියළුම මූල්‍ය ආයතන වෙතට
මේ අවස්ථාවේ දේශපාලන වාසි ගන්න දෙන්න එපා... හේතුව මුලිනුපුටා දමා ඵලය දෙස බලන්න – ඥානසාර හිමි
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි

2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වූ අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 187 ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 186 ක්, කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලකුණු 186 ක්, කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 184 ක් ලෙස ද කොළඹ විශාඛා විද්‍යාලයට ශිෂ්‍යත්ව සමතුන් ඇතුලත් කර ගැනීමේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 189 කි.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ලකුණු 186 ක්, කොළඹ දේවී බාලිකා විද්‍යාලයට ලකුණු 185 ක්, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 183 ක් ලෙසට ද ප්‍රකාශයට පත්කර තිබේ.

රත්නපුර සීවලී මහා විද්‍යාලය ලකුණු 179ක්ද, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ලකුණු 178ක්ද, වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 177ක්ද, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 177ක්ද, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය176ක්ද, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 176ක් ලෙස ද සිංහල මාධ්‍ය මිශ්‍ර පාසල්හි කඩඉම් ලකුණ ප්‍රකාශයට පත් කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි
http://ift.tt/2yXB4yQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/5_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/5_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy