ර ටේ සෑම සියලු දෙනාටම සෞභාග්‍ය උදාකරන අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහ...
රටේ සෑම සියලු දෙනාටම සෞභාග්‍ය උදාකරන අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බොහෝදෙනා තමන් මුණගැසී කළ ඉල්ලීමක් අනුව අලුත් ගමනකට නායකත්වය දීමට තමන් තීරණය කළ බවද ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ තංගල්ලේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
අලුත් ගමණක් යන්න කියද්දි ඇතැම් අය බවත් ඔවුන් අලසයන් පිරිසක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඊයේ දිනයේම පැවති තවත් උත්සවයකදී ඇමතිවරයා විසින් අලියෙකුට ආහාර කවා අලියා සිප ගැනීමටද කටයුතු කලේය.

COMMENTS