දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවත් ප්‍රබල ඇමතියෙක් ළඟදීම බැදුම්කර කොමිසමට?
Homeප්‍රවෘත්ති

තවත් ප්‍රබල ඇමතියෙක් ළඟදීම බැදුම්කර කොමිසමට?

PropellerAds

මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය ගැන විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඉදිරි සතියේදී තවත් ප්‍රබල එජාප ඇමතිවරයෙකු කැදවා ඇති බව වාර්තාවේ. මෙම ...

බාහිර උපාධිවලට රැකියා නොදෙන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිට ඇත්තේත් බාහිර උපාධියක් !
සජිත් ඉවතට ස්ථිරයි.. ජනාධිපති අපේක්‍ෂක නව සන්ධානයේ නායකයායි
මං පොහොට්ටුවට එක්වෙනවා.. ශ‍්‍රීලනිපය සජිත්ට සහය දෙන්න කුමන්ත‍්‍රණය කරනවා - ඩිලාන් හෙලි කරයි

මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය ගැන විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඉදිරි සතියේදී තවත් ප්‍රබල එජාප ඇමතිවරයෙකු කැදවා ඇති බව වාර්තාවේ.

මෙම ඇමතිවරයා සතු සමාගම් අටක මෙම කාලයේදී රුපියල් බිලියනයක මුදලක් හදිසියේ තැනැපත් කර ඇති බවද වාර්තා වන අතර දැනටමත් එම සමාගම්වල නිලධාරීන් බියපත් වී සිටින බවද දැනගන්නට ඇත.

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් මැදියත් වූ බවට මෙම ඇමතිවරයාටද ප්‍රබල ලෙස චෝදනා එල්ල වී ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතාට හිතවත් මන්ත්‍රීවරයකු පැවසිය.

තමාට එරෙහිව චෝදනා කරමින් මඩ ව්‍යාපාරයක් ගෙන යන්නේ එජාපයේම ප්‍රබලයකු බව අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

(මුලාශ්‍රය- ලංකා සි නිව්ස්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවත් ප්‍රබල ඇමතියෙක් ළඟදීම බැදුම්කර කොමිසමට?
තවත් ප්‍රබල ඇමතියෙක් ළඟදීම බැදුම්කර කොමිසමට?
http://ift.tt/2vD1oB5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy