ජා තික රූපවාහිනිය අත්පත් කර ගැනීම මගින් රටේ බලය ඇල්ලීමේ කුමන්ත‍්‍රණයක් තිබූ බව සමාජ ජාලාවල හා ඇතැම් වෙබ් අඩවිවල පුවත් වාර්තා කර ඇත. ජනා...
ජාතික රූපවාහිනිය අත්පත් කර ගැනීම මගින් රටේ බලය ඇල්ලීමේ කුමන්ත‍්‍රණයක් තිබූ බව සමාජ ජාලාවල හා ඇතැම් වෙබ් අඩවිවල පුවත් වාර්තා කර ඇත.
ජනාධිපතිවරයා විසින් ජාතික රූපවාහිනිය තමන් යටතේ ඇති ආරක්‍ෂක අමාත්‍යංශය යටතට පවරා ගත්තේ ඒ නිසා බවද සදහන්ය.
රූපවාහිනී ආයතනයේ සභාපතිනිය ලෙස ඉනෝක සත්‍යාංගනී සිටියදී එජාප පාර්ශවයෙන් වෙනත් සභාපතිවරුන් පත් කිරීමට අවස්ථා ගණනාවකදී උත්සාහ ගනු ලැබීය.
lankacnews

COMMENTS