හි ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව පවසනවා. ...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව පවසනවා.
මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩ නගන සංධානයක් යටතේ මෙසේ මැතිවරණය වෙනුවෙන් තරඟ කරන බව දැනගන්නට ලැබෙනවා.

මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩ නගන සංධානයක් යටතේ මෙසේ මැතිවරණය වෙනුවෙන් තරඟ කරන බව දැනගන්නට ලැබෙනවා.

COMMENTS