රි යදුරු බලපත‍්‍ර ලබා දීමට අවශ්‍ය වන වෛද් සහතාකය රජයේ රෝහල්වල නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත. පසුගියදා ව...
රියදුරු බලපත‍්‍ර ලබා දීමට අවශ්‍ය වන වෛද් සහතාකය රජයේ රෝහල්වල නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත.
පසුගියදා වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනු ජනාධිපතිවරයා ජනතාව මුහුණ දෙන ගැටළු සදහා පිලියමක් ලෙස මෙම වැඩපිළිවෙල අරඹා ඇත.
රියදුරු බලපත‍්‍ර ඉල්ලුම් කිරීමෙන් පසු එය ලබා දෙන වේලාව කෙටි පණිවුඩයක් මාර්ගයෙන් දැනුම් දීමටද දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ජනාධිපතිවරයා එදින කියා සිටියේ මාස දෙකක් ඇතුලත අදාල ගැටළු සදහා විසදුම් අවශ්‍ය බවත් ඒ කාලය තුල තමන් නැවත නිරීක්‍ෂණයට එන බවත්ය.

COMMENTS