ඉ දිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට සූදානම් වන්නැයි රවි කරුණානායක මහතා කියා සිටියේය...
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට සූදානම් වන්නැයි රවි කරුණානායක මහතා කියා සිටියේය.
ඔහුට සහයෝගය දීම සඳහා පක්ෂයේ සියලු දෙනා කටයුතු කලයුතු බවද ඇමැතිවරයා පැවසීය.
එසේ සහයෝගය දීමට බැරි කිසිවකු සිටීනම් පක්ෂයෙන් යන ලෙසද ඔහු සඳහන් කළේය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කරුණානායක ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS