ඇ මති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අන...
ඇමති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය අද හෝ හෙට දිනයන් ඇතුලත කබීර් හෂීම් මහතාට යොමු කරන බව එජාප ප‍්‍රබලයෙක් කියා සිටියේය.
ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයාට ලැබී ඇති බලය මත කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් මෙම නෙරපීම සිදු කරන බවද සදහන්ය.
එජාපයේ ඇතිව තිබෙන බල පොරයේදී කබීර් හසීම් මහතා සෘජුව පෙනී සිටින්නේ සජිත්වාදී පිල වෙනුවෙනි.

COMMENTS