දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව තවත් ණය වෙයි - IMF එකෙන් ඩොලර් මිලියන 251ක ණයක්
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව තවත් ණය වෙයි - IMF එකෙන් ඩොලර් මිලියන 251ක ණයක්

PropellerAds

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී  ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 251ක ණය ආධාරයක් ලබාදීමට අනුමැතිය ලබා දී තිබේ. විවිධ ප්‍රසංස්කරණ හා වෙ...

රටින් ගෙන්වූ ආහාර වල බැරලෝහ තිබූ බවට තහවුරු වෙයි! වාර්තාව ගැන බලධාරීන් දැනුවත් කර නෑ!
කොළඹ නගර සභාවට කොච්චර කිව්වත් ලියුම් දුන්නත් ‌කළේ නෑ! අන්තිමේදි මිනිස්සු සල්ලි එකතු කරලා බට දාලා වැඩේ කරන්න හැදුවත් මන්ත්‍රී ඇවිත් යකා නටලා නවත්වලා! ‘පුළුවන් නම් දාලා බලපන්! දාපු ටිකත් මං ගලවනවා!’ (VIDEO)
ලංකාවට ගෙන්වා ඇත්තේ වැරදි බොරතෙල්... සල්ෆර් ප‍්‍රතිශතය වැඩියි... ගෙන්වූ අයට බොන්නයි වෙන්නේ - PUCSL සභාපති
ශ්‍රී ලංකාව තවත් ණය වෙයි - IMF එකෙන් ඩොලර් මිලියන 251ක ණයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී  ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 251ක ණය ආධාරයක් ලබාදීමට අනුමැතිය ලබා දී තිබේ.

විවිධ ප්‍රසංස්කරණ හා වෙනස්කම් පිළිබද ගැටලු හේතුවෙන් එම  ණය වාරිකය ගෙවීම ප්‍රමාද වී තිබුණ ද ඊයේ රාත්‍රී ඊට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය වසරේ දී එකඟ වී තිබු අතර මෙම වාරිකයත් සමඟ දැනට අමෙරිකානු ඩොලර් මිලියන 760ක් මෙරටට ලබා දී ඇති බව වාර්තා වේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව තවත් ණය වෙයි - IMF එකෙන් ඩොලර් මිලියන 251ක ණයක්
ශ්‍රී ලංකාව තවත් ණය වෙයි - IMF එකෙන් ඩොලර් මිලියන 251ක ණයක්
http://ift.tt/2jv9hRj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/imf-251.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/imf-251.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy