මීලග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ තමන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතාට ඇතැයි...
අගමැතිවරයා සමග පැවති සාකච්චාවේදී මේ බව දැන්වූ බව සදහන්ය.
එම තත්වය මත සජිත් හිතවාදී කණ්ඩායම තීරණය කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ඉල්ලා රට පුරා ජනරුලි මාලාවක් පැවැත්වීමටයි.
ඒ අනුව හෙට බදුල්ලේදී එහි මුල්ම ජන රැුළිය පැවැත්වීමට සූදානම් කර ඇත.
ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යලිත් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන නව සන්ධානය මේ මස අවසන් වීමට කලින් පිහිටුවීමටද සූදානම් කර තිබේ.
COMMENTS