දළදා මාලිගාවට හා මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති. දළද...
දළදා මාලිගාවට හා මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.
දළදා මාලිගාවට කෝටි ගණනකට ඇතෙක් ගෙනාවේ යෑයි එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද, මෙවැනි ආකාරයේ ප්‍රහාර මීට පෙර කිසිම ආණ්‌ඩුවක් විසින් සිදු නොකළ බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
එමෙන්ම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මේ වන විට සකස්‌කර අවසන් වී ඇති බවත් රජයේ වගකිවයුතු ඇමැතිවරයෙක් ඒ පිළිබඳව තමන් දැනුවත් කළ බවත් උන්වහන්සේ සඳහන් කරති.
නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරුද්ධ වීම සම්බන්ධයෙන් මහාසංඝරත්නයට අපහාස කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බවත් විමලරතන හිමියෝ පවසති.

COMMENTS