හි ටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු පුද්ගලයෙකු නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසය...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු පුද්ගලයෙකු නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු ඒකාධිපති පාලකයෙකු වනු ඇති බවට කිසිවෙකු බියවිය යුතු නැතැයිද ඒ මහතා සදහන් කලේය.
11 වැනිදා කොලඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීමට අද පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
මෙම සමුළුව සදහා කැදවා ඇත්තේ නිල ලෙස නම් කරන ලද පිරිසක් පමණක් යයිද එම පිරිස පක්ෂ ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම කැඳවිය යුතු පිරිසක් බවද ඔහු පැවසීය.
එම සමුළුවේදී මහින්ද රාජපක්‍ෂ මහතා පක්ෂ නායකයා ලෙස පත් කරන බවත් ඔහු විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවත් බැසිල් රාජපක්ෂ මහතා තව දුරටත් සදහන් කලේය.

COMMENTS