වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ජනාධිපතිවරයා සමඟ ලබා දෙන බවට පොරොන්දු වූ සාකච්ඡාව නොලැබෙන්නේ නම් සමස්ත වෘත්තිකයින් පාර බැසීමට අද රැ...
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ජනාධිපතිවරයා සමඟ ලබා දෙන බවට පොරොන්දු වූ සාකච්ඡාව නොලැබෙන්නේ නම් සමස්ත වෘත්තිකයින් පාර බැසීමට අද රැස්වූ වෘත්තීය සමිති එකමුතුවේ සියලුම සාමාජිකයින් ඒකමතිකව තීරණය කර ඇත.
රජය ගෙන යන අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව සහ තවත් ඉල්ලීම් කීපයක් සම්බන්ධයෙන් වෘත්තීයවේදීන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරිමට මේ සතිය තුළ දිනයක් ලබා දෙන බවට ජනාධිපති ලේකම්වරයා පොරොන්දු වුවද මෙතෙක් එය ලබා දීමට කටයුතු කර නොමැති බැවින් මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
මෙවර පාරට බසින වෘත්තිකයන් තම ඉල්ලීම් දිනාගෙන මිස ආපසු නොයන බවද එකමුතුවේ සාමජිකයින් සඳහන් කර ඇතැයි ද පැවසේ.

COMMENTS