ජ නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) රාත‍්‍රියේ සිදුව තිබෙනවා. ඒ, ජනාධිපති ක...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) රාත‍්‍රියේ සිදුව තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපතිවරයා සහ විපක්‍ෂ නායකවරයා අතර මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමට දින 5 ක් තිබියදී ජනාධිපතිවරයා සහ විපක්‍ෂ නායකවරයා අතර මෙම සාකච්ඡාව සිදුවීම විශේෂත්වයක්. මෙම සාකච්ඡාවට පෙර දින අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සහ විපක්‍ෂ නායකවරයා අතර දුරකතන සංවාද පැවති බව දේශපාලන ආරංචි සඳහන් කළා.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමද අද (06) පෙරවරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

COMMENTS