දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු තුර්කි අගමැති මහ නාහිමිවරුන් හමුවෙයි
Homeප්‍රවෘත්ති

හිටපු තුර්කි අගමැති මහ නාහිමිවරුන් හමුවෙයි

PropellerAds

දේශපාලනය හා දේශපාලඥයන්ගේ ක්‍රියාවන් හේතුවෙන් ජනතාව නොසන්සුන් වන බව ද උන්වහන්සේ සදහන් කළහ. සංචාරයක් සදහා මහනුවරට පැමිණි තුර්කියේ හිටපු අග...

පොහොට්ටු අපේක්‍ෂ උත්සවයේ කොඩි ගහන්න කුලියට ගනී.. අපේක්‍ෂක වෙන්න කලින් වියදම ඩබල් වෙයි
පරදින බව දැනගෙන පොහොට්ටු අපේක්‍ෂක ඩීල් එකකට!
Exclusive : ක්ල්බ් වසන්ත ඝාතකයන් මෙන්න
හිටපු තුර්කි අගමැති මහ නාහිමිවරුන් හමුවෙයි

දේශපාලනය හා දේශපාලඥයන්ගේ ක්‍රියාවන් හේතුවෙන් ජනතාව නොසන්සුන් වන බව ද උන්වහන්සේ සදහන් කළහ.

සංචාරයක් සදහා මහනුවරට පැමිණි තුර්කියේ හිටපු අග්‍රමාත්‍ය මහාචාර්ය අහමඩ් දවුතොලු ( Ahmet Davutoğlu) මහතා අද (06) පෙරවරුවේ මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය.

එහිදී තුර්කියේ අග්‍රමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ මීට පෙරද තමන් සංචාරය කළ බවත් ඒ සියලු අවස්ථාවන්හීදී මෙරට ජාතින්, ආගමිකයන් අතර මනා යහපත් සබදතාවක් හා සහෝදරත්වයක් දක්නට ලැබුණු බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ හමුවේ කීවේය.

මේ නිසා ජාති ආගම් අතර පවතින සංහිදියාව සදහා ගත හැකි හොදම නිදර්ශනය බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද ඒ මහතා කීවේය.

දෙරට අතර සහයෝගය වර්ධනය කර ගැනීම සදහා තමන් ඉදිරියේදී පියවර ගන්නා බව කී හිටපු අග්‍රමාත්‍යවරයා ශ්‍රී ලංකාව අද වන විට පැහැදිලි වශයෙන් ම සියලු ආගමිකයන්ගේ සංහිදියාව හා අධ්‍යාත්මික වර්ධනයට සුදුසුම නිදර්ශනය බවට පත්ව ඇතැයි කීවේය. සිංහළ බෞද්ධ රටක් වුවද මහනුවර පෙරහැර නැරඹීමේදී ඒ සදහා සියලු ජාතීන් සහභාගීවීම සිය සතුටට හේතුවන බව කී හිටපු තුර්කි අග්‍රාමාත්‍යවරයා එවැනි සහයෝගීතාවක් සියලු රටවල පවතින්නේ නම් එය වඩා උචිත යැයි කීවේය.

හිටපු අග්‍රමාත්‍යවරයා සමග සුහද පිළිසදරේ නරත වූ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්, ජාතීන් අතර සමගිය ගම්මානවල සමගිය විශාල වශයෙන් පවතිනවා. ඇතැම් දේශපාලඥයන් නිසා ඒ සමගිය ජනතාව අතරින් බැහැර වූ බවක් දක්නට ලැබෙනවා. නමුත් ජනතාව පටු ආකල්ප මත ජීවත්වන්නේ නැහැ. ඒ නිසා වඩා හොද සංහිදියාවක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන බව සදහන් කළහ.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා ද මේ අවස්ථාවට එක්විය.

නුවර නදීක දයා බණ්ඩාර

[youtube height="300" width="570" align="left|right|none"]http://www.youtube.com/watch?v=cW2OUPspbXw&feature=youtu.be[/youtube]

...

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු තුර්කි අගමැති මහ නාහිමිවරුන් හමුවෙයි
හිටපු තුර්කි අගමැති මහ නාහිමිවරුන් හමුවෙයි
http://ift.tt/2wj81FE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_993.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_993.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy