හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය අතහැර ඇති බව වගකීමෙන් පවසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය අතහැර ඇති බව වගකීමෙන් පවසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතා ඊට අදාළ නීත්‍යානුකූල ලිපි ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.
මෙම බලපත්‍රයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී සිංගප්පූරුවට ගොස් පැමිණි බවද එම විදේශ ගමන් බලපත්‍රයේ ද්විත්ව පුරවැසිභාවයක් ගැන සදහන් කර නැති බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩු විසින් චෝදනා කරන පරිදි තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාව ඇත්තෙක් නම් ඔහු මෙරට ආගමන විගමන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයෙකු බැවින් අත්අඩංගුවට ගෙන ඇප නැතිව රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකිද කියා සිටියේට.
ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

COMMENTS