ඊට අමතරව ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ නිර්මාතෘ හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ.සෝශා (J.F.A. Soza) දෙවන අනුස්මරණ දේශනය ජනාධිපත...
ඊට අමතරව ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ නිර්මාතෘ හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ.සෝශා (J.F.A. Soza) දෙවන අනුස්මරණ දේශනය ජනාධිපති නීතිඥ K.Kang-Isvaran මහතා විසින් පවත්වන ලදී.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ,අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වීම සිදු කළ අතර , උත්සවයේ පිළිගැනීමේ කථාව ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි.
JUDGES JURNEL iv වෙළුම එහි කර්තෘ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා මහතා විසින් පිළිගැන්වීම සිදු කළේය.
මෙම අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු L.T.B.දෙහිදෙණිය, යන මහත්වරුන් USAID ආයතනයේ නියෝජිතයින් විනිසුරුවරුන් නීතිඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS