Hot!

විනිසුරුවරුන්ගේ අධ්‍යන සඳහා විද්‍යුත් දත්ත ගබඩාවක් !

විනිසුරුවරුන්ගේ අධ්‍යන සඳහා විද්‍යුත් දත්ත ගබඩාවක් !

 

ඊට අමතරව ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ නිර්මාතෘ හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ.සෝශා (J.F.A. Soza) දෙවන අනුස්මරණ දේශනය ජනාධිපති නීතිඥ K.Kang-Isvaran මහතා විසින් පවත්වන ලදී.

 අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ,අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වීම සිදු කළ අතර , උත්සවයේ පිළිගැනීමේ කථාව ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි.

JUDGES JURNEL iv වෙළුම එහි කර්තෘ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා මහතා විසින් පිළිගැන්වීම සිදු කළේය.

 මෙම අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු L.T.B.දෙහිදෙණිය, යන මහත්වරුන් USAID ආයතනයේ නියෝජිතයින් විනිසුරුවරුන් නීතිඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

0 comments:

Post a Comment