ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් විසින් තමන්ට මරණ තර්ජනය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරුව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් විසින් තමන්ට මරණ තර්ජනය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. තමනට මෙම මරනීය තර්ජනය කරන ලද්දේ පොලීසියෙන්ද ලග තබාගෙන බවත් මන්ත‍්‍රීවරයා කීය.
මේ සම්බන්ධයෙන් තමන් රහස් පොලිසියට පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එයට ද අවස්ථාව ලබා නොදුන් බව ඒ මහතා සඳහන් කරයි.
දෙරණ රූපවාහිනිය වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තමන් රහස් පොලිසියට පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එයට ද අවස්ථාව ලබා නොදුන් බව ඒ මහතා සඳහන් කරයි.
දෙරණ රූපවාහිනිය වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS