ගා ල්ල බෝපේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි ඊයේ (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම තරුණයා ධාවනය කළ මෝටර...
ගාල්ල බෝපේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි ඊයේ (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම තරුණයා ධාවනය කළ මෝටර් රථය බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු විශේෂ සීග්‍රගාමි දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ පදිංචි බුද්ධික මනෝහර නමැති 36 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.
මේ අතර අනතුර අසළ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

COMMENTS