ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ - යාපනය රාත්‍රී තැපැල් දුම්රියෙන් වැටුණු පුද්ගලයෙක් එම දුම්රියට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (12)...
ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ - යාපනය රාත්‍රී තැපැල් දුම්රියෙන් වැටුණු පුද්ගලයෙක් එම දුම්රියට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (12) රාත්‍රී 09.45ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අගමැති ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිළධාරියෙකි.
ඔහුගේ සිරුර මේ වනවිට වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබේ.
COMMENTS