බ න්ධනාගාර ගතව සිටිමින් මත්ද‍්‍රව්‍ය ජාවාරමේ නිරතවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක්...
බන්ධනාගාර ගතව සිටිමින් මත්ද‍්‍රව්‍ය ජාවාරමේ නිරතවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ දින කැස්බෑව කහපොල ප්‍රදේශයේ විහාරස්ථානයක දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජීවිත සහමුලින්ම වනසන මත් ජාවාරම්කරුවන් ගෙන් මෙරට ලක්ෂ හතළිස් හතරක් පමණ වන පාසැල් දරු පරපුර බේරා ගන්නේ කෙසේදැයි මරණ දඬුවමට විරුද්ධ පිරිසගෙන් තමන් ප්‍රශ්න කරන බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධව බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස විරුද්ධ බව සඳහන් කර ඇත.
එවන් තත්ත්වයකදී එජාපයේ නියෝජ්‍ය නායකවරයා මරණ දඬුවමට පක්‍ෂ වීම විශේෂත්වයකි.

COMMENTS