දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අස්වූ මුස්ලිම් ඇමතිලා නැවතත් ඇමති ධුරවල දිවුරන්න සූදානම් !
Homeප්‍රවෘත්ති

අස්වූ මුස්ලිම් ඇමතිලා නැවතත් ඇමති ධුරවල දිවුරන්න සූදානම් !

PropellerAds

ඇ මති ධුර අතහරින ලද මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගන්නා ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා...

සමහර මිනිසුන් මරා දාන්න වෙනවා - එස්.බී
කුඩුකාරයන් එල්ලා මරණවාට එජාපය විරුද්ද වෙයි.. ජවිපෙත් නොසතුට..
ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල.. අපේ අපේක්‍ෂක ගෝටාභයයි..- පොහොට්ටු මූලස්ථානයෙන් වෙල්ගමට කියයි..
මති ධුර අතහරින ලද මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගන්නා ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා අදහස් පල කරයි. එල්ල වී ඇති චෝදනා ගැන සිදු කරමින් ඇති පරීක්‍ෂණවලින් නිවැරදිකරුවන් යයි ඔප්පු වන මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගන්නා බව ඔහු සදහන් කරයි.


තම කණ්ඩායම විසින් ගන්නා ලද තිරණය ගැන සියළු පාර්ශවයන් දැනුවත් කරන බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ පාස්කු බෝම්බ ගැන පරීක්‍ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සබාව අහෝසි නොකලහොත් නැවත ඇමති දිවුරුම් දීම් කිසිවක් සිදු නොවන බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අස්වූ මුස්ලිම් ඇමතිලා නැවතත් ඇමති ධුරවල දිවුරන්න සූදානම් !
අස්වූ මුස්ලිම් ඇමතිලා නැවතත් ඇමති ධුරවල දිවුරන්න සූදානම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgN0nfd8RUSHZWDLyxvngknkeFUEesYwwM2ObrSeAS9Pqyk-gk_ACte3hSACuaCEeTUlmw01axosvngiXgezTPpn6O2dcpQeSFC7IDvbPz5Na1LhpXAPPU-u0Xg_cQh_NufD_Dv6uPvUA_y/s320/muslim-minister.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgN0nfd8RUSHZWDLyxvngknkeFUEesYwwM2ObrSeAS9Pqyk-gk_ACte3hSACuaCEeTUlmw01axosvngiXgezTPpn6O2dcpQeSFC7IDvbPz5Na1LhpXAPPU-u0Xg_cQh_NufD_Dv6uPvUA_y/s72-c/muslim-minister.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_161.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_161.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy