ර හස් පොලීසිය විසින් අත්අඩංගුයට ගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහි පැමිණිලි 943ක් මේ වන විට මව්වරුන්ගේ ලැබී තිබේ...
රහස් පොලීසිය විසින් අත්අඩංගුයට ගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහි පැමිණිලි 943ක් මේ වන විට මව්වරුන්ගේ ලැබී තිබේ.
මෙම මවුවරුන් පැමිණිලි කර ඇත්තේ මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් කල පසු මේ වන තෙක් තමනට පිලිසිද ගැනීමක් සිදු නොවූ බවයි.
වෛද්‍යවරයා විසින් කරන ලද සැත්කම්වලින් පසු විවිධ සංකූලතා ඇතිවූ බවටද මව්වරුන් චෝදනා කරති.
වෛද්‍යවරයාම විසින් පිලිගෙන ඇති පරිදි ඔහු විසින් සිසේරියන් සැත්කම් 4000ක් කර ඇති අතර මේ වන විට පැමිණිලි ලද ප‍්‍රමාණය ඉන් 25%ක් අති විශාල ප‍්‍රමාණයකි.
කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ වෛද්‍යවරයා විසින් කර ඇති සිසේරියන් සැත්කම් ගණන 2000ට අඩු බවයි. එසේ වුවහොත් පැමිණිලි ලද ප‍්‍රමාණය 50% අතිශය විශාල තත්වයක් වෙයි.

COMMENTS