දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නවීන් දිසානායකට දැඩි විරෝධය.. අනුරූ ගිනිතබයි.. පාර දිගේ ඇදගෙන යයි
Homeප්‍රවෘත්ති

නවීන් දිසානායකට දැඩි විරෝධය.. අනුරූ ගිනිතබයි.. පාර දිගේ ඇදගෙන යයි

PropellerAds

ර ජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ...

විශේෂ අධිකරණ හරහා රාජපක්‌ෂ පවුල දඩයම් කරන්න හදනවා…
රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ
පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන
ජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට  (24)  උද්ඝෝෂනයක නිරත විය. අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුණි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය  සහ වතු එකාබද්ධ වෘත්තිය  සමිති අතර වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 750 දක්වා වැඩි කිරිමට දෙපාර්ශවයම විසින් අත්සන් කල අවබෝධතා ගිවිසුමට අමතරව රජය මගින් රු 50 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු බව උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේය.

වතු කම්කරුවන්ට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වැඩි කල වැටුප ප්‍රමාණවත් නොවන නිසා වතු කම්කරුවන්ට රජයේ මැදිහත් විමකින් යම් සාධාරණ මුදලක් වැඩි කල යුතු බවට අමාත්‍යය මනෝ ගනේෂන් , අමාත්‍යය පලනි දිගම්බරම් , රාජ්‍යය අමාතත්‍යය වි රාධාක්‍රිෂ්ණන් ඇතුළු දමිල ප්‍රගිතශිලි සන්ධානයේ    මන්ත්‍රිවරුන් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක යන මහතුන් සමග දිර්ඝ වශයෙන් කල සාකච්ඡාවේදි තේ මණ්ඩලය සංචිතයේ තිබෙන මුදල් වලින් වතු කම්කරුවන්ට දිනකට රු 50 ක අමතර වැටුපක් හිග මුදල් සමග ලබාදෙන බවට එහිදි රජය පාර්ශවයෙන් එකගතාවය පල කර තිබුණි.‍

එම රු 50 ලබාදිමට අමාත්‍යය නවින් දිසානායක මහතා විරුද්ධ වන නිසා ඔහුව අමාත්‍යය ධුරයෙන් ඉවත් විය යුතු බවටද උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියහ.

එම එකගතාවය ඇති කරගෙන දැනට මාස කිහිපයක් ගත වි ඇතත් තේ මණ්ඩලය සතු එම මුදල ලබාදිමට මේ වන විට වැවිලි කර්මාන්ත අමාත්‍යයවරයා විසින් අකමැත්ත පල කර ඇති බව උද්ඝෝෂනයේ නියැලි සිටි එම පක්ෂවල සමාජිකයන් පවසයි.

රජය මගින් ලබාදෙන බවට ලබාදෙන බවට පොරොන්දු වු රු 50 වැටුප ලබා නොදෙන්නේ නම් වතුකරය පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත්, උද්ඝෝෂනයේ නියැලි සිටි එම වෘත්තිය සමිති වල සමාජියන් පැවසිය.

උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් හැටන් නගර මධ්‍යය හරහා හැටන් මල්ලිඅප්පුව මංසන්ධිය දක්වා පා ගමනින් ගොස් එහිදි  අමාත්‍යය නවින් දිසානායක මහතාගේ බව පවසමින් පඹයෙකුද පුළුස්සනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නවීන් දිසානායකට දැඩි විරෝධය.. අනුරූ ගිනිතබයි.. පාර දිගේ ඇදගෙන යයි
නවීන් දිසානායකට දැඩි විරෝධය.. අනුරූ ගිනිතබයි.. පාර දිගේ ඇදගෙන යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdRr9yBMgLUA1-WEM1MSsP2W8UPIoa69H3DWNe13cGJgSjdi9IE0Am5Xxn0wVE-ABJPaIMEjVZ3MTVA0pstjWj3Rmc03L1ZnvCbj5cGJdAxcqmDWwrz2eakmBBJOldBDKiezK3aZg4f1-r/s320/454554555.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdRr9yBMgLUA1-WEM1MSsP2W8UPIoa69H3DWNe13cGJgSjdi9IE0Am5Xxn0wVE-ABJPaIMEjVZ3MTVA0pstjWj3Rmc03L1ZnvCbj5cGJdAxcqmDWwrz2eakmBBJOldBDKiezK3aZg4f1-r/s72-c/454554555.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_739.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_739.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy