දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන
Homeප්‍රවෘත්ති

පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන

PropellerAds

මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් සීඝ‍්‍රගාමී බස් සේවාවක් ඇති කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඊයේ (1...

තවම පරීක්ෂණ ඉවරත් නෑ.. වාර්තා ලැබිලත් නෑ... ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ... සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ... පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්!
ඡන්දයට දාන පොහොට්ටුවේ ඩමි ලයිස්තු එළියට!
පොතුහැර දළදා මාලිගාව කඩාබිද දමයි (VIDEO)

මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් සීඝ‍්‍රගාමී බස් සේවාවක් ඇති කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඊයේ (16) පැවති බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මංතීරු ක‍්‍රමය ක‍්‍රමය ක‍්‍රියාත්මක වීමෙන් මාර්ගයන් හි රියදුරන් තුළ විනයක් සහ හික්මීමක් ඇතිවූ බවත්, පොදු ප‍්‍රවාහනය භාවිත කරන සාමාන්‍ය ජනතාවට මෙන්ම වැඩකරන ජනතාවට මෙමගින් පහසුවක් ලැබුණු බවත් එසේම පෞද්ගලික වාහන භාවිත කරන්නන්ටද මාර්ග විනය විධිමත් වීම නිසා තමන්ගේ රථ වාහන පහසුවෙන් ධාවනය කිරීමට හැකි වු බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

විධිමත් සීග‍්‍රගාමී බස් සේවයක් රජයට යෝජනා කර ඇති අතර, එය මාර්ගය මැද තීරුව භාවිත කරමින් ධාවනය වන බවත්, එය ඉදිරි කාලයේදී කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදි යෝජනා වී ඇති නව අධිකරණ ක්‍රමය පිළිබඳව මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ හොරුන්ට එක අධිකරණයක් නොව අධිකරණ 10 ක් හෝ පිහිටුවා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මහපාරේ විනය සෑදු පිළිවෙළටම රටේ දේශපාලන විනයද සකස් කළ යුතු බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන
පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන
http://ift.tt/2whrbxX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy