දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ
Homeප්‍රවෘත්ති

රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ

PropellerAds

ආර්ථිකය කඩාවැටීම ආර්ථික සාධක වලට පමණක් අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් නිර්මාණය කරන බවත් එය අනිවාර්ය දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන බවත් ජනතා ව...

මැච් පැරදුනාට කොල්ලන්ට බනින්න එපා බං .. When the going gets tough
අභියෝග මැද නොසැලුණ යසාරාගේ සුන්දර වෙනස.
තිලංග ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවත් කළ යුතු බව අර්ජුන කියයි.

ආර්ථිකය කඩාවැටීම ආර්ථික සාධක වලට පමණක් අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් නිර්මාණය කරන බවත් එය අනිවාර්ය දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රත්නපුරයේදී දිරිය පුරවැසි සමිති සමුළුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

"මේ වන විට අපේ රට දැවැන්ත ආර්ථිකමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක පැවැත්ම රඳා පවතින්නේ එම රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත්ද යන කාරණය මතයි. ආර්ථිකය කඩාවැටීම ආර්ථික සාධක වලට පමණක් සෘජුව බලපානවා නම් එය එතරම් අර්බුදයක් වන්නේ නැහැ. හැබැයි ආර්ථිකයේ සිදුවන කඩාවැටීමක් අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් බවට පත්වනවා. ඒ නිසා අද අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. සමාජ අර්බුදයකට මුහුණ දී තිබෙනවා ආර්ථික සමාජ අර්බුදය අනිවාර්ය ලෙස පත්වන දේශපාලන අර්බුදයක් බවට පත් වනවා .අද මේ සිදුවෙමින් පවතින්නේ එයයි,"

"රත්නපුරයේ මෙම සමුළුව පවත්වන්නේ එවැනි තත්ත්වයක් තුළ අපේ රට ආර්ථිකමය වශයෙන් ගැඹුරුතම අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අපේ රට සාමාජීය වශයෙන් දැවැන්තම කඩාවැටීමකට අර්බුදයකට ලක් වී තිබෙනවා. අපේ රටේ දේශපාලනික වශයෙන් කඩාවැටීමකට අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එනිසා අද අපි හැමදෙනාටම පැවරී තිබෙන අභියෝගය පැවරී තිබෙන කාර්යභාරය , කොහොමද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ, කොහොමද මේ කඩාවැටුණු සමාජ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද මේ කැරකි කැරකි යන දේශපාලන අර්බුදයෙන් මිදෙන්නේ යන්නයි. එයට විසඳුම් සොයා ගැනීමකින් තොරව අපේ රටේ ජනතාවට  සුගතියත් අත්වෙන්නේ නෑ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ
රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ
http://ift.tt/2whFjYf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_175.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_175.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy