ජා තික සංහිඳියාව ගැන අද මෙරට බොහෝ වාද විවාදයන් තිබුණද මෙරට විශාලතම ජලාශය වන සේනානායක සමුද්රය හැදුවේ ඉංග්‍රීසි ජාතිකයෙකු විසින් බව ජනාධිපත...
ජාතික සංහිඳියාව ගැන අද මෙරට බොහෝ වාද විවාදයන් තිබුණද මෙරට විශාලතම ජලාශය වන සේනානායක සමුද්රය හැදුවේ ඉංග්‍රීසි ජාතිකයෙකු විසින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රජ සවසින් පසුව මහා පරාක්‍රමබාහු සමුද්‍රය ප්‍රතිසංස්කරණය කලේ මුස්ලිම් ඉන්ජිනේරුවකු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාති ආගම් ලෙස දේශපාලන පක්ෂ බිහි කරගෙන සංවර්ධනය බිඳදමමින් රට විනාශ වීමට පටන් ගත්තේ පනහ දශකයෙන් පසු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මොරගහ මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති ඉදිකිරීමේ දී සේවා සැපයූවන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අමතමිනි.

COMMENTS