දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වියදම ඩොලර් මිලියන 5යි! ඇරපු දවසෙ ඉඳන්ම කටුනායක පීසීආර් ලැබ් එක කැඩිලා! වාසිය ගජමිතුරන්ට?
Homeප්‍රවෘත්ති

වියදම ඩොලර් මිලියන 5යි! ඇරපු දවසෙ ඉඳන්ම කටුනායක පීසීආර් ලැබ් එක කැඩිලා! වාසිය ගජමිතුරන්ට?

PropellerAds

ඩොලර් මිලියන පහක වියදමක් දරමින්, කටුනායක ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කරන ලද පී.සී.ආර්.රසායානාගාරය මේ වන විට අක‍්‍රීය මට්ටමේ පවතින බව වාර්තා වේ...

සමලිංගික ක්‍රියාවේ යෙදුනේ යයි 37 දෙනෙකු ෂරියා නීතිය අනුව අමානුෂික වදහිංසා දී කඩුවෙන් බෙල්ල කපා මරා දමයි !
අගමැතිව ආරක්ෂක මණ්ඩලයට නොකැද වූ හේතුව හෙළිවෙයි
කල්මුණේ ප‍්‍රහාරය එල්ල කලේ අපයි.. 17ක් මිය ගියා - ISIS නිවේදනය කරයි
ඩොලර් මිලියන පහක වියදමක් දරමින්, කටුනායක ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කරන ලද පී.සී.ආර්.රසායානාගාරය මේ වන විට අක‍්‍රීය මට්ටමේ පවතින බව වාර්තා වේ. මෙම රසායනාගාරය සැප්තැම්බර් 25 වන දා විවෘත කරන ලද්දේ සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසිනි.

පැයකට 500 ක ධාරිතාවයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 7000 ක් කිරීමේ හැකියාව මෙම රසායනාගාරය සතුව ඇති බව එය විවෘත කරන අවස්ථාවේ දී ප‍්‍රකාශ විය.

පී.සී.ආර් පරීක්ෂණයක් සදහා ඩොලර් 40 ක මිලක් අය කරගනිමින්, ගුවන් තොටුපල හරහා මෙරටට ඇතුළු වන පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීම හා පැය තුනක් වැනි කෙටි කාලයකින් වාර්තා ලබා දීම මෙමගින් අපේක්ෂා කර තිබුණි.

නමුත් මේ වන විට එම රසායනාගාරය කි‍්‍රයාත්මක මට්ටමක නොපවතී.

ගුවන්තොටුපල පී.සී.ආර්. රසායනාගාරය අක‍්‍රීය වීම හේතුවෙන් නැවතත් සුපුරුදු ලෙස විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් ගසා කෑම අරඹා ඇති බව විවිධ පාර්ශ්ව චෝදනා කරයි.

රසායානාගරය අක‍්‍රීය වීමේ වාසිය, ගජමිතුරු ව්‍යාපාරිකයන් නැවතත් අත්පත් කර ගනිමින් සිටින බව ඕමල්පේ සෝභිත හිමියන් ද පවසයි.
-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වියදම ඩොලර් මිලියන 5යි! ඇරපු දවසෙ ඉඳන්ම කටුනායක පීසීආර් ලැබ් එක කැඩිලා! වාසිය ගජමිතුරන්ට?
වියදම ඩොලර් මිලියන 5යි! ඇරපු දවසෙ ඉඳන්ම කටුනායක පීසීආර් ලැබ් එක කැඩිලා! වාසිය ගජමිතුරන්ට?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZ7PfZ4POZo3n5oFunSBjYzxvaOrX1dxxXuzLcANZONZXS2VTfuvYlI5vagvFCG9ZhhoMTG9et-lLSH_stjCvPfjDwwAkn8F4PlSTxesiszIl-3jupFp3khLsODpgAZ588mqFUkDNE8wQY/s320/kehe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZ7PfZ4POZo3n5oFunSBjYzxvaOrX1dxxXuzLcANZONZXS2VTfuvYlI5vagvFCG9ZhhoMTG9et-lLSH_stjCvPfjDwwAkn8F4PlSTxesiszIl-3jupFp3khLsODpgAZ588mqFUkDNE8wQY/s72-c/kehe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/5_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/5_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy