දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ ! - හේමසිරි වේලාසනම රෝහල් ගතවේ !!
Homeප්‍රවෘත්ති

පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ ! - හේමසිරි වේලාසනම රෝහල් ගතවේ !!

PropellerAds

හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි...

වෙසක් ‍පෝයට තොරණ ප්‍රදර්ශනය තහනම්!
ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක්! නිල් පින්තූර අන්තර්ජාලයට එක්‌ කිරීමෙන් ලංකාව පළමු තැනට
යාපනයේ පොලිස් මුරපොලකට ගිනි තබයි
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

පසුගිය අප්‍රේල් 23දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාට චෝදනා එල්ල වී ඇත.

මෙම නියෝග නිකුත් කර දින පහක් ගෙවී ඇතත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම ගැන ලිඛිතව කරුණු දක්වන්නැයිද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ද නියෝග කොට තිබේ.

නීතිපතිවරයා විසින් දැනුම්දී ඇත්තේ මෙම දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සිද්ධියේ සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම දෙදෙනාට එල්ල වී ඇති චෝදනා පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිතය.

මේ අතර පූජිත ජයසුන්දර මහතාට සහ හේමසිරි ප්‍රනාන්දු මහතාට අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

මේ අතර හේමසිරි ප‍්‍රනාන්දු මහතා දැනටමත් දන්වා ඇත්තේ අසනීප තත්වයක් හේතුවෙන් තමන් මේ වන විට රෝහල්ගතව සිටින නිසා ලබන 08 වැනිදා තමන් රහස් පොලීසිය හමුවේ පෙනී සිටින බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ ! - හේමසිරි වේලාසනම රෝහල් ගතවේ !!
පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ ! - හේමසිරි වේලාසනම රෝහල් ගතවේ !!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDEk3md7zbAqTE3ZKb9WsM83GwWb1d7tSctu6296YE0PqpxHd4EY-zwussUlXp2W9xFo2W-HJLnJGNi-kIg7Dbes03j7YHQVgO7yIiBfWXw_o6MdLYUbMUA-PQG2ktTyp6gWsffxHImsLZ/s320/445588.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDEk3md7zbAqTE3ZKb9WsM83GwWb1d7tSctu6296YE0PqpxHd4EY-zwussUlXp2W9xFo2W-HJLnJGNi-kIg7Dbes03j7YHQVgO7yIiBfWXw_o6MdLYUbMUA-PQG2ktTyp6gWsffxHImsLZ/s72-c/445588.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy