දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක්! නිල් පින්තූර අන්තර්ජාලයට එක්‌ කිරීමෙන් ලංකාව පළමු තැනට
Homeප්‍රවෘත්ති

ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක්! නිල් පින්තූර අන්තර්ජාලයට එක්‌ කිරීමෙන් ලංකාව පළමු තැනට

PropellerAds

2017 වර්ෂයේ ලෝකයේ වැඩිම පිරිසක්‌ නරක පින්තූර අන්තර්ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාව යැයි ගූගල් ආයතනයේ සෙක්‌ අංශය මගින් වාර්තා කොට ඇතැයි රජරට ව...

චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිපයෙන් එලෙවුවා.. නැවත පක්‍ෂයට ගන්නේම නෑ - මහ ලේකම්
අසාද් සාලි අමාරුවේ.. පාස්කු බෝම්බ කොමිසමේ ඔහුගේම සාක්‍ෂි පරස්පර වේ !
ඊයේ පාර්ලිමේන්තු කතාවෙන් රන්ජන් තවත් අමාරුවේ.. ඇමතූ අගවිනිසරු හොයන්න හඬපට පීරයි
ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක්! නිල් පින්තූර අන්තර්ජාලයට එක්‌ කිරීමෙන් ලංකාව පළමු තැනට

2017 වර්ෂයේ ලෝකයේ වැඩිම පිරිසක්‌ නරක පින්තූර අන්තර්ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාව යැයි ගූගල් ආයතනයේ සෙක්‌ අංශය මගින් වාර්තා කොට ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ පසුගිය 13 වන දා අනුරාධපුර පිහිටි “කාන්තා පිහිට“ මධ්‍යස්‌ථානයේදී ලෝක කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ දේශනයකදී ය.

ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ පරිගණක දැනුම සමස්‌තයක්‌ වශයෙන් සියයට 38 ක්‌ බවත් ඉන් පුරුෂ පක්‍ෂයේ අය සියයට 89 ක්‌ බවත් ශ්‍රී ලංකාවේ අප සිටින්නේ ඉතා නොදියුණු තාක්‍ෂණයක බවත් පැතුම් බුද්ධික මහතා සඳහන් කර තිබේ.

ලංකාවට අන්තර්ජාල පහසුකම් 1980 වර්ෂයේ ලැබුණ අතර එය 1995 වර්ෂය දක්‌වා අක්‍රිව තිබුණ බවත් අන්තර්ජාලයට ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා නම යෙදුව බවත් ඔහු පැවසී ය.

දේශනයදී අන්තර් ජාලයේ ආරක්‍ෂාව පිළිබඳවත් මැල්වාය (වෛරස්‌) පිළිබඳවත් පරිගණක අපරාධ පිළිබඳවත් දරුවන්ට අන්තර් ජාලය පාවිච්චි කිරීමට ලබාදිය යුතු අන්දම පිළිබඳව හා සෑම විට දරුවන්ට තමන් ඉදිරියේ නැති මෘදුකාංගය මගින් නිවසේ සාලයේ පරිගණක පාවිච්චි කිරීමට ලබාදිය යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

විශේෂයෙන් සයිබර් හිංසනය පිළිබඳවත් වර්තමානයේ උද්ගතවී ඇති ෆේස්බුක්‌ ඇතුළු අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කර තිබෙන්නේ පෙර කී සමාජ හිංසනය නිසා බවද පැතුම් බුද්ධික මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක්! නිල් පින්තූර අන්තර්ජාලයට එක්‌ කිරීමෙන් ලංකාව පළමු තැනට
ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක්! නිල් පින්තූර අන්තර්ජාලයට එක්‌ කිරීමෙන් ලංකාව පළමු තැනට
http://am.lk/media/k2/items/cache/b2e5314286b656fa7e22dcd5d562e1ef_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_366.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_366.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy