විදේශ සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණි පසු නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමට ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ඇමතිව...
මාසයක කාලය ඇතුලත චෝදනා කිසිවක් ඔප්පු නොවූ බවත් රිෂාද් බදියුදීන් මහතාටද එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු කල නොහැකි බව රහස් පොලීසිය විසින් දැනුම් දීම මත මෙම තීරණය ගත් බවත් ඔහු කියයි.
නැවත ඇමති ධුර බාර ගන්නා ලෙස ජනාධිපතිවරයාද ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ බදියුදින් මහතා ඇමති ධුරයක් ගතහොත් ඔහුට විරුද්දව නැවතත් විශ්වාස භංගයක් ගෙන එන බවයි.
COMMENTS