පා ස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදේශ රැුසක සිදු වූ ප‍්‍රහාරය බලයත් රටවල වැඩපිලිවෙලක් බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් සදහන් ...
පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදේශ රැුසක සිදු වූ ප‍්‍රහාරය බලයත් රටවල වැඩපිලිවෙලක් බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් සදහන් කරයි.
ජනතාව අවුළුවා අයුද විකුණා ගැනීමේ වැඩපිලිවෙක් ක‍්‍රියාවට නංවා ඇති බවද එතුමන් කියා සිටියේය.
මෙරට සිටින ඉස්ලාමික රටවල රාජතාන්ත‍්‍රිකයන් පිරිසක් කොළඹ අගරදගුරු නිවස්නයේදී මුණ ගැසුනු අවස්ථාවේදී එතුමන් මේ බව කියා සිටියේය.
තත්වය සමනය වන තුරු දේවස්තාන තුල දේව මෙහෙයන් පැවැත්වීම අත්හිටුවන ලෙසද කාදිනල් තුමන් සියුළු පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බවද කාදිනල් තුමන් එහිදී තව දුරටත් පැවසීය.

COMMENTS