ක ල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ (26) සිදුවූ වෙඩි හුවමාරුවෙන් හා පිපිරීම් මාලාවෙන් ජීවිතක්ෂයට පත්වූ මළසිරුරු 4ක් හඳුනාගැනීමට පොලීසියට හැ...
කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ (26) සිදුවූ වෙඩි හුවමාරුවෙන් හා පිපිරීම් මාලාවෙන් ජීවිතක්ෂයට පත්වූ මළසිරුරු 4ක් හඳුනාගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.
මෙම මළසිරුරු ඉකුත් ඉරිදා මෙරට සිදුවූ ප්‍රහාර මාලාව සිද්කිරීමට සහය වූ සැකකරුවන් කිහිපදෙනෙකුගේ වනු ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.
ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත නිවස්නයක් වැටලීමේදී පිපිරීම් 3ක් හා වෙඩි හුවමාරුවක් සිදුවන බවට ‘මව්බිම’පත්‍රය මුද්‍රණයට යවන විට වාර්තා වුනා.
යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ත්‍රස්තවාදීන් සැඟවී සිටින බවට සැකකළ නිවෙසක් පරීක්ෂා කිරීමට යෑමේදී මෙම සිදුවීම වී තිබෙනවා.
සිදුවීම පිලිබඳ වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.

COMMENTS