සෑ ම මසකම 10 වෙනිදා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල හා මෙරට ඩොලර් අනුපාතය මත...
සෑම මසකම 10 වෙනිදා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල හා මෙරට ඩොලර් අනුපාතය මත මාස් පතා මෙරට ඉන්ධන මිල තීරණය වෙයි.
පසුගිය මසක කාලය තුළ ලෝක වෙළදපොලේ ඉන්න මිල සුළු ඉහළයාමක් පෙන්නුම් කරන නිසා අද දිනයේ ද මෙරට ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ආරංචි මාර්ග කියා සිටී.
පසුගිය මාසයේ 10 වැනිදාද ඉන්ධන මිල ඉහල දමනු ලැබීය.

COMMENTS