ආ ණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් සිය සහෝදරියකගේ නමින් කොළඹ 7 හෝර්ටන් පෙදෙසින් ඉඩමක් මිලදී ගැනීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා පළවෙයි. හෝර්ටන් පෙ...
ආණ්ඩුවේ ප්රබල ඇමතිවරයෙක් සිය සහෝදරියකගේ නමින් කොළඹ 7 හෝර්ටන් පෙදෙසින් ඉඩමක් මිලදී ගැනීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා පළවෙයි.
හෝර්ටන් පෙදෙසේ පර්චස් 48ක් මෙසේ ඇමැතිවරයා විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් ඇති බවද වාර්තාවේ දැත්වෙයි.
මුදල වැය කරන්නේ ඇමතිවරයා වුවද ඔහුගේ සහෝදරියකගේ නමට ඔප්පුව ලියන්නට කටයුතු සූදානම් කර ඇති බවද පැවසේ.
මෙම ඉඩමේ එක් පර්චසයක් එක් කෝටි හැත්තෑ ලක්‍ෂයකි.
ඒ අනුව මුළු ඉඩම සඳහා රුපියල් අසූ එක්කෝටි හැට ලක්ෂයක් ගෙවීමට නියමිත ය.
දැනටමත් ඉඩම වෙනුවෙන් කෝටි 5ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවද වාර්තාවේ.

COMMENTS