සි රස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමක් හෙළාදකින බව අමාත්‍ය ව...
සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමක් හෙළාදකින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
වනාන්තරය කැපීම අපේ අනාගතයේ බෙල්ල කැපීම හා සමාන වන බව ද පැවසූ ඇමැතිවරයා තමන් ද වන විනාශයට එරෙහි සටනට එක් වෙන බව පැවසීය.
මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS