දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි…
Homeප්‍රවෘත්ති

ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි…

PropellerAds

රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල  ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇත. තවත් ගිලන් රථ වල  ටයර් ගෙවී ඇති නිසා ධා...

PUCSL සභාපතිට නිවාස සංකීරණ හා හෝටල් ජාලයක්? එම ක්‍ෂෙත‍්‍රවල බිල වැඩි කර නැත්තේ ඒ නිසා?
අම්පිටියේ A 9ක් ගත් සිසුවාට ගිනිතැබූ අපරාධකරුගේ මවගෙන් පාපොච්ඡාරණයක්! මගේ දරුවා මෙච්චර අපරාධකාරයෙක් වුණේ පොලිසියේ සමහරුන්ගේ වැඩ හින්දයි! නම්ගම් පිටින් හෙළිකරමින් මවගේ අත්අකුරින් ලියපු ලියුමක් ආණ්ඩුකාරවරයාටයි, පොලිස් ප්‍රධානීන්ටයි යවලා!
කිසිවෙකු රටින් පැන යන්න එපා… රට ගොඩගන්න අඩිතාලම දමා අවසන් - ජනපති

රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල  ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇත. තවත් ගිලන් රථ වල  ටයර් ගෙවී ඇති නිසා ධාවනය කරන්නේ අනතුරුදායක ලෙසය.එම හේතුව නිසා ඊයේ දිනයේදී ගාල්ල ප්‍රදේශයේ රෝහලකින් රෝගියෙක් වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් එම රෝගියා මිය ගොස් ඇත.

තවද හදිසි අනතුරකට භාජනය වී කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ආපානශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා තමාට බිම වැතිර සිටීමට නොහැකි බව පවසා නිදා ගැනීමට ඇදක් ඉල්ලා සිටිම හේතුවෙන් අදාල වාට්ටුවේ වෛද්‍යවරයා විසින් අසේල සම්පත් මහතා රාජකාරියට බාධා කල බව පවසා රෝහල් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොලීසිය විසින්  අසේල සම්පත් මහතාගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇත.

වෛරස් තත්වයක් රටතුළ ඇතිවී තිබෙන මෙම අවස්ථාවේ රෝහල් පද්ධතිය පිළිබද සොයා නොබලන බළධාරීන් විසින් මෙරට රෝගීන්ට සිදුකරනුයේ බලවත් අසාධාරණයකි.

ජනාධිපතිතුමනි වහාම අප රෝහල් පද්ධතිය පිළිබදව සොයා බලන ලෙස බලධාරීන්ට උපදෙස් දෙන්න.

රංජිත් විතානගේ  

සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි…
ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggwVAnq1irJkbzQWAZ5PUQ3KP04MCM_jx26vD8TgmJE2oZgYFqWa27MR2S4m1SRWwO95ziiwObyOMLsBLfpmH81eZ6Tfwe8X0aBLp-XeqLGiW5LpgH9djFoxCNA_Cbgsd10hF6gjqcaaw/s320/hospital.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggwVAnq1irJkbzQWAZ5PUQ3KP04MCM_jx26vD8TgmJE2oZgYFqWa27MR2S4m1SRWwO95ziiwObyOMLsBLfpmH81eZ6Tfwe8X0aBLp-XeqLGiW5LpgH9djFoxCNA_Cbgsd10hF6gjqcaaw/s72-c/hospital.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_548.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_548.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy