පා ස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ තමාටද ගැටළුක් පවතින බවත් එය ජනතාවටද ගැටළුවක් බව නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.
පසුගිය පාස්කු දින ප්‍රහාරයෙදී ලංකාවේ හෝටල් දෙකක බෝම්බ පිපිරීමටත් තවත් හෝටලයක් තුළ බෝම්බ පිපිරීමක් සිදු නොවීමටත් හේතුව පාර්ලිමේන්තු කාරක සභාව විසින් සොයා බැලිය යුතු බව ඒ මහාත සඳහන් කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ නිසි සොයා ගැනීමක් සිදු නොකර ඇති බවයි.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීමට කිසියම් කාරණයක් හේතුවූ බව මන්ත්‍රීවරයා වැඩසටහනකදී සදහන් කර තිබුණි.

COMMENTS