අ ප්‍රෙල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය පසුපස ISIS සංවිධානය ඇතැයි තමන් පිලි ගන්නේ නැති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නා...
අප්‍රෙල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය පසුපස ISIS සංවිධානය ඇතැයි තමන් පිලි ගන්නේ නැති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරයි.
මෙම ප‍්‍රහාරයන් පසුපස සිටින්නේ අදෘෂ්‍යමාන බලවේගයක් යයි තම විශ්වාසය බවද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ තලාතුඔය ප්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.
ප්‍රහාර සම්බන්දයෙන් සිදු කරන නිවැරදි පරික්ෂණ සදහා රජයට තම සහාය ලබා දෙන බවද ඔහු එහිදී පැවසීය.

COMMENTS