දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළුගඟේ මැණික් නිධානයට දේශපාලන බහිරවයෙක් අරක් ගනී… වැටලීම්වලින් STF ඉවතට !
Homeප්‍රවෘත්ති

කළුගඟේ මැණික් නිධානයට දේශපාලන බහිරවයෙක් අරක් ගනී… වැටලීම්වලින් STF ඉවතට !

PropellerAds

ප්‍ර භල දේශපාලනඥයකුගේ සහයෝගය මත කිරිඇල්ල, හැරනියාවක හන්දිය ප්‍රදේශයෙන් ගලායන කළු ගඟේ ‘‘නිධානය’’ නමැති ස්ථානයේ අනවසර මැණික් ගැරීමේ කටයුතු ...

‘එට්කා’ ගිවිසුම මතකද? මතකද එදා පොහොට්ටුවෙ අය යකා නැටුවා ඉන්දියාවට රට පාවා දෙනවා කියලා! ඉන්දියාවට රට විකුණනවා කියලා! ඉන්දියානුවන් මෙහේ ඇවිත් සැලූන් දාගනී කියලා! අන්න ඒ එට්කා ගිවිසුම ගහන එක ගැන ඉන්දියාවත් එක්ක ආපහු කතා කරන්න තීන්දු කරලා!
බාර් ලයිසන් තිහ හතළිහ තියන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්! ආණ්ඩු පක්ෂයේ බාධා මැද නම් කිහිපයකුත් කියයි! (VIDEO)
කොළඹ විශ්වවිද්‍යාලයට ආ රනිල්ට සිසුන් එක දිගට හූ තියයි! (VIDEO)
ප්‍රභල දේශපාලනඥයකුගේ සහයෝගය මත කිරිඇල්ල, හැරනියාවක හන්දිය ප්‍රදේශයෙන් ගලායන කළු ගඟේ ‘‘නිධානය’’ නමැති ස්ථානයේ අනවසර මැණික් ගැරීමේ කටයුතු සිදුවන බව පරිසරවේදීහු සඳහන් කරති. මෙමගින් දැඩි පරිසර හානියක් සිදුවන බවද ඔවුහු පවසති.

කිරිඇල්ල, හැරනියාවක ප්‍රදේශය ආශ්‍රිත ගලතුරු ගඟ කළු ගඟට සම්බන්ධවන මෝයකට ආශ්‍රිතව දැවන්ත පරිසර හානියක් සිදුකරමින් මැණික් සෙවීමේ කටයුතු සිදු කෙරෙන්නේ එම ස්ථානයට මීටර 750ක් පමණ පහළින් පිහිටා ඇති කිරිඇල්ල සහ කලවාන ආසන යාකෙරෙන පාලමට දැඩි හානියක්ද සිදු කරමිනි.

මෙම ස්ථානයේ විශාල වශයෙන් මැණික් පවතින නිසා ප්‍රදේශවාසීන් ‘‘නිධානය’’ යනුවෙන් හඳුන්වන බව පැවසේ. මේ හේතුවෙන් ඇතැමුන් ‘ෂකර්’ ආදී යන්ත්‍ර යොදාගෙන මැණික් ඉල්ලම් සෙවීමේ කටයුතු හොර රහසේ සිදු කරති. ෂකර් යෙදීම නිසා කිරිඇල්ල සහ කලවාන ආසන යා කෙරෙන පාලමට මෙලෙස බලපෑමක් එල්ලවේ.

මෙම ස්ථානයේ හොරෙන් මැණික් ගැරීම නතර කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ කිරිඇල්ල කඳවුර මගින් පසුගිය කාලයේදී දිගින් දිගටම වැටලීම් සිදු කළේය. නමුත් ඉකුත් පෙබරවාරි මාසයේ සිට වැටලීම් වහා නතර කරන ලෙස විශේෂ කාර්ය බළකායට දන්වා, වැටලීම් කටයුතු කිරිඇල්ල පොලිසියට භාරදී ඇතැයි පැවසේ.

ප්‍රබල දේශපාලනඥයාගේ මැදිහත්වීම මත මේ වන විට මැණික් සෙවීමේ කටයුතු සිදු කෙරෙන්නේ අධි තාක්ෂණික උපකරණ භාවිතයෙනි. බුබුළු නොනගින පිහිනුම් උපකරණ ඇදගත් අය මෙම ස්ථානයට ගඟ යටින් පැමිණ මැණික් ඉල්ලම් සොයන බවට ආරක්ෂක අංශ ​අවස්ථා කීපයකදීම නිරීකෂණය කර තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ ඉලුක්පිටියගෙන් මේ සම්බන්ධව කරන ලද විමසීමකදී කියා සිටියේ මෙම ස්ථානය පාලනය කෙරෙන්නේ අධිකාරියේ රත්නපුර කාර්යාලයෙන් බවයි. ඒ ගැන රත්නපුර කාර්යාලයෙන් විමසීමට තමා කටයුතු කරන බවත් ඔහු කීය.

මෙලෙස හොර රහසේ මැණික් ගැරීමේ කටයුතු නතර කිරීම සඳහා විකල්පය අදාළ ස්ථානය වෙන්දේසි කිරීම බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළුගඟේ මැණික් නිධානයට දේශපාලන බහිරවයෙක් අරක් ගනී… වැටලීම්වලින් STF ඉවතට !
කළුගඟේ මැණික් නිධානයට දේශපාලන බහිරවයෙක් අරක් ගනී… වැටලීම්වලින් STF ඉවතට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpfPXNHk1lnQVF5l2YCfWKLJHuu46RGtJKz6THsrctPnGXl9DSU-XVNwZUnYHQYb0GMUvP7gNkVg7dFOK0NzYtYdLkLwEwMTMeh-uWMerw3g6zcAQws0mN2hYeBApiebD-W7gAGMgy4FM/s320/moraga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpfPXNHk1lnQVF5l2YCfWKLJHuu46RGtJKz6THsrctPnGXl9DSU-XVNwZUnYHQYb0GMUvP7gNkVg7dFOK0NzYtYdLkLwEwMTMeh-uWMerw3g6zcAQws0mN2hYeBApiebD-W7gAGMgy4FM/s72-c/moraga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/stf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/stf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy