මී ළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කිරීමේ බලය ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් ක...
මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කිරීමේ බලය ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ගැනද මන්ත‍්‍රිවරයා විරෝධය පල කරයි.
එවන් ප‍්‍රකාශයක් කිරීමට ඔහුට බලයක් ලබා දී නැති බවත් වෙල්ගම මහතා සදහන් කරයි.
තමනටද ජනාධිපතිවරණයට සුදුසුකම් ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

එවන් ප‍්‍රකාශයක් කිරීමට ඔහුට බලයක් ලබා දී නැති බවත් වෙල්ගම මහතා සදහන් කරයි.
තමනටද ජනාධිපතිවරණයට සුදුසුකම් ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS