එ ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන යළි ජයග්‍රහණය කරවීමට තමන් සූදානම් බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය. සිය...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන යළි ජයග්‍රහණය කරවීමට තමන් සූදානම් බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.
සියළු දෙනාගේම සහායෝගය තමනට ලැබෙන්නේ නම් පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන එන්නට තමන් සූදානම් යැයි ද ඔහු පැවසීය.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හිටපු මන්ත්‍රීවරුන් සහ මැතිවරණයට තරග කර සියලු අපේක්ෂකයන්ගේ අදහස් මත පක්ෂය ගොඩ නැගීමට තමාට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටී.
මෙවර පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට බාර දුන්නත් එය බාර ගන්නේ නැතැයි ද පැවසූ ඔහු පක්ෂය තනතුරක් ගෙන ප්‍රතිසංවිධාන කටයුතුවලට සහයෝගය දීම තම අරමුණු යැයිද කියා සිටියේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS