පෙ රේදා දිනයේ දිවයින පුරා පැය 08කට අධික කාලයක් විදුලිය බිඳවැටීම තාක්‍ෂණික දෝසයක් නොවන ආණ්ඩුව හිතාමතා කළ වැඩක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්...
පෙරේදා දිනයේ දිවයින පුරා පැය 08කට අධික කාලයක් විදුලිය බිඳවැටීම තාක්‍ෂණික දෝසයක් නොවන ආණ්ඩුව හිතාමතා කළ වැඩක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය. ඉදිරි මාස දෙක තුනක කාලයේදී මෙරට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පෙරේදා දිනයේ කළ විදුලි කප්පාදුව හදිසි මිලදී ගැනීම අවශ්‍ය ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා හිතාමතා කළ එකක් බවද ඔහු පැවසීය.
ඉදිරියට හොර රහසේ විදුලිය විසන්ධි කරනවා මෙන්ම හොර රහසේ විදුලිය මිලදී ගැනීම්ද කරනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ සමගි ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS