ප සුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මිය ගිය බ...
පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මිය ගිය බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කළහ.
එතුමන් මේ බව සඳහන් කරන ලද්දේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු නැවතත් පූජා කටයුතු සඳහා ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

එතුමන් මේ බව සඳහන් කරන ලද්දේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු නැවතත් පූජා කටයුතු සඳහා ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

COMMENTS