සනී ලියෝන් හා ඇයගේ සැමියා වන ඩැනියෙල් ඔවුන්ගේ පවුලට දරුවෙකු එකතු කරගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා විසින් මෙම කුඩා දැරිය හදාවඩා ගැනීම සඳහා භාර...
සනී ලියෝන් හා ඇයගේ සැමියා වන ඩැනියෙල් ඔවුන්ගේ පවුලට දරුවෙකු එකතු කරගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා විසින් මෙම කුඩා දැරිය හදාවඩා ගැනීම සඳහා භාරගෙන ඇති අතර අයගේ නම වන්නේ නීශා යි.
එමෙන්ම දැරියට සැමියාගේ වාසගමද ලබාදී ඇති අතර තමන්ගේම දරුවෙකු ලෙසින් ඔවුන් දෙදෙනා එක්ව ඇයව බලාගන්නා බවටයි ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ.
”අපි දෙන්නා උදේට දුවලා යනවා එයාගේ කාමරයට, ගිහින් සුභ උදෑසනක් කියලා කියනවා, අපි හරිම සතුටින් ඉන්නේ” ඇය මාධ්‍යට එලෙසින්ද පවසා තිබුණි.
COMMENTS