බ ස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාලි සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග...
බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාලි සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම ඇමති ධුරයෙන් ඉවත් වන ලෙස රිෂාඩ් බදියුදීන් මහතාටද ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවද වාර්තා වෙයි.
රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා ගැනත්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා ගැනත් පරීක්ෂණ පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවද දැනගන්නට ඇත.
නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඊයේ දිනයේ යොමු කර ඇතැයි වාර්තා විය.

COMMENTS