ම හනුවර දලදා මාලිගාව ඉදිරියේදී අද දිනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපති...
මහනුවර දලදා මාලිගාව ඉදිරියේදී අද දිනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ඇමති රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් ඇති චෝදනා විමර්ෂණයට පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙසයි.
මෙම ඉල්ලීම ඉටුවන තෙක් තම උපසවාය පවත්වන බව ලිපියේ දැක්වෙයි.
අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

COMMENTS